Tuesday, October 9, 2018

මඟ දිගට

නටු  කෙමියක  උපන්   කඳුළු
නෙළුම්  මලක  පෙති  තැනුවා
දියෙන් ගොඩට ගෙන එන්නට
මඬ පොල් ලෙලි කෙඳි තැළුවා

සුවඳ  පාට ඉස  කර  දඬු
පුතේ උඹට සවි කෙරුවා
උඹ එනකන් බලාන ඇති
අද  ඇඳකට   වී    බැරුවා


No comments:

Post a Comment