Wednesday, December 31, 2014

නව මගක පිවිසුම...

2014 ට
අප මෙසේ සමු දුන්නේය..
එකල්හි,
ඔබ සිතේ තිබු යම් පතුමක් ඔබ නොලදේය...
මා ද එසේමය..
දුකද සතුටද ඔබ ලද්දේය,
මා ද එසේමය..
එසේ නම්,
මෙකල් හි දැන් නව සමයක් එලබි ඇත,
එය 2015 වන්නේය..
එය අප පෙර පරදිම පැතු නව වසරය..
















නව හිරු එසේ පායද්දි,
ජයග්‍රහනයේ රන් අස්වනු නෙලීමට සුදුසු කාලය එලබි ඇත,
සිතෙහි ඇති පැතුමන් ඵල දැරවීමට සුදුසු කාලය එලබි ඇත,
හද නොලත් සතුට හද සතු කර ගනීමට සුදුසු කාලය එලබි ඇත,
එසේ නම්, මෙම වසර ඔබගේ සාර්ථකම වසරම වන්නේය...
එසේ නම්,
අපගේ සාර්ථකත්වය අප වෙත ලගා කර ගනීමේ අරමුනින්
ඉදිරියටම පිය නගමු...

පෙර වසරේ Destiny & Life සමගින් සිටි  ඔබට මගේ ස්තුතිය..
ඒ සමගින්, ඔබට ලැබුවා වු 2015 වසර සාර්ථක වේවා යැයි Destiny & Life වෙනුවෙන් මා පාර්ථනා කරමි..

No comments:

Post a Comment